click below
click below
Normal Size Small Size show me how
일할 맛이 나요 - 38
EPS Topik Lesson - 38
| Question | Answer |
|---|---|
| 직장의 분위기 | වැඩබිම් වටපිටාව |
| 동료 | සහසේවකයා |
| 상사 | ජේ්‍යෂ්ඨ සේවකයා |
| 부하 | කණිෂ්ඨ සේවකයා |
| 사이가 좋다 | සම්බන්ධය හොඳයි |
| 사이가 나쁘다 | සම්බන්ධය නරකයි |
| 격려하다 | උනන්දු කරවනවා |
| 서로 위해주다 | එකිනෙකා ගැන සැලකිලිමත් වෙනවා |
| 분위기가 좋다 | වටපිටාව හොඳයි |
| 분위기가 나쁘다 | වටපිටාව නරකයි |
| 자유롭다 | නිදහස් |
| 규율이 엄격하다 | නීති තදයි |
| 동료와의 갈등 | සහසේවකයින් සමග ගැටුම් |
| 때리다 | ගහනවා |
| 맞다 | ගුටිකනවා |
| 욕을 하다 | බනිනවා |
| 짜증을 내다 | කෝප වෙනවා |
| 화가 나다 | කේන්ති ගන්නවා |
| 화를 내다 | කේන්තිය පිටකරනවා |
| 싸움을 하다 | රණ්ඩු වෙනවා |
| 말다툼을 하다 | වචන හුවමාරු කරගන්නවා |
| 오해 하다 | වැරදියට තේරුම් ගන්නවා |
| 오해를 풀다 | වැරදි අවබෝධය නැති කරනවා |
| 사과하다 | සමාව ගන්නවා |
| 화해하다 | සමතයකට පත්වෙනවා |