click below
click below
Normal Size Small Size show me how
Whiz at English
| Term | Definition |
|---|---|
| Recite | මතකෙන් කෑගසා කියනවා |
| Whap | පහර දෙනවා |
| Aspect | ස්වරූපය |
| Alms | දානය |
| Recreational | විනෝදාත්මක |
| Compromise | අමාරුවේ දානවා, සාමෙන් බේරගන්නවා |
| Seek | ප්‍රාර්ථනා කරනවා |
| Obligate | බැඳී සිටිනවා |
| Equate | සමකරනවා |
| Spew | වමනය කරනවා, විදිනවා |
| Impeach | දෝශාභියෝග කරනවා |
| Impulse | ආවේගය |
| Imply | අඟවනවා |
| Imprison | හිරේ දානවා |
| Legislate | නීති පනවනවා |
| Bribe | අල්ලස |
| Ransom | කප්පම |
| Bail | ඇප |
| Witness | සාක්ෂිකරු |
| Defendant | විත්තිකරු |
| Acquit | නිදොස් කොට නිදහස් කරනවා |
| Convict | වරදකරු බවට තීන්දු කරනවා |
| Tribe | ගෝත්‍රය |
| Federally | සාමූහිකව |
| Innocence | නිර්දෝෂීබව |
| Spouse | ජීවන සහකරු |
| Borough | කොට්ඨාසය |
| Bid | නියම කළ මිල |
| Attribute | ගුණාංගය, ලක්ෂණය |
| Intrinsic | ස්වභාවයෙන්ම පවතින |
| Arbitrary | අත්තනෝමතික |
| brood | දුක්බරව සිතමින් සිටිනවා |
| Lullaby | දරු නැලවිලි ගීතය |
| Interpret | අර්ථ දැක්වනවා |
| Tempt | පොළඹවනවා |
| Betrayal | පාවාදීම |
| Symbolize | නිරූපණය කරනවා |
| Fellow | සහකාර,මිත්‍ර |
| Enunciate | උච්චාරණය කරනවා |
| Illusion | දෘෂ්ටි මායාව |
| Slay | වනසනවා |
| Diverse | වෙනස් |
| Compensate | වන්දි/අලාභ ගෙවනවා |
| Hypocrite | කුහකයා |
| Ceasefire | සටන් විරාමය |
| Dishonorable | නින්දිත |
| Descent | අවරෝහණය |
| Seizure | හදිසි ආබාධය |