반대 의미가 있는 말 Word Scramble
|
Embed Code - If you would like this activity on your web page, copy the script below and paste it into your web page.
Normal Size Small Size show me how
Normal Size Small Size show me how
| Term | Definition |
| තරුණයි - වයසයි | 젊다 - 늙다 |
| හිමින් - ඉක්මණින් | 천천히 - 빨리 |
| උපරිමය - අවමය | 최고 - 최저 |
| වැඩට යනවා - වැඩ අවසන් කරනව | 출근하다 - 퇴근하다 |
| ON කරනවා - OFF කරනවා | 겨다 - 끄다 |
| නගිනවා - බහිනවා | 타다 - 내리다 |
| ක්රියාත්මක කරනවා - ක්රියා විරහිත | 틀다 - 끄다 |
| පැහැදිලි - අපැහැදිලි | 말다 - 흐리다 |
| බරයි - සැහැල්ලුයි | 무겁다 - 가볍다 |
| තල්ලු කරනවා - අදිනවා | 밀다 - 끌다 |
| වැඩ අධිකයි - විවේකී | 바쁘다 - 한가하다 |
| ලබාගන්නවා - දෙනවා | 받다 - 주다 |
| බඩගිනි - බඩ පිරිලා | 배고프다 - 배부르다 |
| විසි කරනවා - අහුලනවා | 버리다 - 줍다 |
| ගලවනවා -අදිනවා | 벗다 - 입다 |
| සිනිදුයි - දැඩියි | 부드롭다 - 딱딱하다 |
| අලවනවා - ගලවනවා | 붙이다 - 떼다 |
| මිල වැඩි - මිල අඩුයි | 비싸다 - 싸다 |
| ණයට ගන්නවා - ණයට දෙනවා | 빌리다 - 빌려주다 |
| මිලදී ගන්නවා - විකුණනවා | 사다 - 팔다 |
| යනවා - එනවා | 가다 - 오다 |
| රැගෙන එනවා - රැගෙන යනවා | 가져오다 - 가져가다 |
| සමානයි - වෙනස් | 같다 - 다르다 |
| දිගයි - කොටයි | 길다 - 짧다 |
| පිරිසිදු - අපිරිසිදු | 깨끗하다 - 더럽다 |
| අවසන් කරනවා - පටන් ගන්නවා | 끝나다 - 시작하다 |
| නරකයි - හොදයි | 나쁘다 - 좋다 |
| ආදරය කරනවා - වෛර කරනවා | 사랑하다 - 미워하다 |
| දිනනවා-පරාද වෙනවා | 이기다 - 지다 |
| හිටගන්නවා-වාඩිවෙනවා | 서다 - 앉다 |
| ජිවත් වෙනවා - මැරෙනවා | 살다 - 죽다 |
| අලුත් - පරණ | 새 - 헌 |
| ඇති වෙනවා - නැති වෙනවා | 생기다 - 없어지다 |
| හිටගන්නවා - වාඩිකවනවා | 서다 - 앉다 |
| පහසුයි - අමාරුයි | 쉽다 - 어렵다 |
| දුක් වෙනවා - සතුටු වෙනවා | 슬프다 - 기쁘다 |
| ඝෝෂාකාරී - නිශ්ශබ්ද | 시끄럽다 - 조용하다 |
| ළඟා වෙනවා - පිටත් වෙනවා | 도착하다 - 출발하다 |
| ඝනකමයි - තුනියි | 두껍다 - 얇다 |
| ඝෝෂා කරනවා - නිශ්ශබ්දයි | 떠들다 - 조용하다 |
| කෙට්ටුයි - මහතයි | 마르다 - 똥똥하다 |
| හමු වෙනවා - වෙන් වෙනවා | 만나다 - 헤어지다 |
| අයදුම් කරනවා - අවලංගු වෙනවා | 신청하다 - 취소하다 |
| අකමැතියි - කැමතියි | 싫어하다 - 좋아하다 |
| අසනිප වෙනවා - සුවවෙනවා | 아프다 - 낫다 |
| අවදි වෙනවා - නිදා ගන්නවා | 이러나다 - 자다 |
| ඇතුළ - පිට | 안 - 밖 |
| උඩ - යට | 위 - 아래 |
| නැත - ඇත(තියනවා) | 없다 - 있다 |
| අඩුයි - වැඩියි | 적다 - 많다 |
| වැඩ කරනවා - විවේක ගන්නවා | 일하다 - 쉬다 |
| නැති වෙනවා - ලබා ගන්නවා | 잃다 - 얻다 |
| කපනවා - අලවනවා | 자르다 - 붙이다 |
| පොඩියි - ලොකුයි | 작다 - 크다 |
| හොඳින් කරනවා - හොඳින් කරන්නේ නෑ | 잘하다 - 못하다 |
| විනෝද ජනකයි - විනෝද ජනක නැ | 재미있다 - 재미없다 |
| එළියට එනවා - ඇතුලට යනවා | 나오다 - 들어가다 |
| පළලයි - පටුයි | 낮다 - 높다 |
| අරිනවා - වහනවා | 넓다 - 좁다 |
| ඉහළයි - පහළයි | 열다 - 닫다 |
| අහනවා - පිළිතුරු දෙනවා | 묻다 - 답하다 |
| ඉස්සරහ - පිටුපස | 앞 - 뒤 |
| පහසුයි - අපහසුයි | 편하다 - 불편하다 |
| රසයි - රස නැ | 맛있다 - 맛없다 |
| පැණි රසයි - තිත්තයි | 달다 - 쓰다 |
| පටන් ගැනීම - අවසානය | 개강 - 종강 |
| මුදල් තැන්පත් කරනවා - මුදල් ආපසු ගන්නවා | 입국하다 - 출국하다 |
Created by:
DineshStudy